අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

නැගෙනහිර පළාතේ අම්පාර නගරයේ සොභාව සෞන්දර්යයෙන් අනූන සුන්දර පරිසරයක පිහිටි අප පාසල නැණ ගුණ සපිරි පුරවැසියන් සිය දහස් ගණනක් රට දැයට තිළිණ කළ කීර්තිමත් විදුහල් මාතාවකි.
විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ද්විතියික අංශය යටතේ ක්‍රියාත්මක වේ. තාක්ෂණ වේදය සදහා අම්පාර ප්‍රදේශයෙ පවතින තාක්ෂණ පීඨ පහසුකම් වලින් සමන්විත අප තාක්ෂණ විශය ධාරාව ඔහ්සේ ඉදිරියට යාම සදහා නව පරපුරේ සිසුන් හට අත්වැල සැපයීම අප පාසල මගින් සිදුකරනු ලබයි










