භාගත කිරීම්
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Polwaththa M.V.

පොල්වත්ත ජාතික පාසල

අම්පාර කලාපය

  • Register
  • Login
Polwaththa M.V.

පොල්වත්ත ජාතික පාසල

අම්පාර කලාපය

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
      • පාසල් සිතියම
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
    • ශිෂ්‍ය කාර්යසාධනය
    • ඇතුලත් කරගැනීම්
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න

අපේ පාසල ගැන

Toggle navigation

නීති හා රෙගුලාසි

  • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
  • අනන්‍යතාවය
  • නීති හා රෙගුලාසි
  1. Home
  2. අපේ පාසල ගැන
  3. නීති හා රෙගුලාසි

නීති හා රෙගුලාසි

  • පෙරවරු 7.30 ට පෙර පාසලට පැමිණිය යුතුය.
  • ආභරණ පැලදීම තහනම් බවත් ගැහැණු ළමුන් සදහා කුඩා කරාබු ජෝඩුවක් හා ශිෂ්‍යනායක / නායිකාවන් සදහා කලු පටිය සහිත අත් ඔරලෝසුවක් පැලදිය හැකිය.
  • පාසල් නිල ඇදුම නිසි ආකාරව තිබිය යුතුය. ( පිරිමි දරුවන් කොණ්ඩය , රැවුළ නියමිත පරිදි කපා තිබිය යුතුය, කලු සපත්තු සහ සුදු මේස් ඔඇලදිය යුතුය.
  • ගැහැණු-කොණ්ඩය දෙකට බෙදා දෙපසට පීරා ගොතා තිබිය යුතුය.ගවුම නියමිත උසින් හා දිගින් තිබිය යුතුය , සුදු සපත්තු සහ සුදු මේස් පැළදිය යුතුය.
  • උදෑසන පාසල ආරම්භයේදී බුදුන් වැදීම නිවැරදි ඉරියව් වලින් යුතුව කල යුතු බවත් එම කාලය තුල ගමන් කිරීමෙන් වැලකිය යුතු බවත් පාසලින් බැහැරවීමේ දී ගාථා ගායනා කීරිමේදී නිවැරදිම පියවරට එය සිදු කල යුතුය.
  • පාසල පිරිසිදු කිරීම නියමිත පරිදි , නියමිත වේලාවට සිදුකල යුතුය.
  • පෞද්ගලික අවශ්‍යතාවයක් සදහා පන්තියෙන් බැහැර වන්නේ නම් ගුරැවරයාගේ අවසරය මත ගැහැණු ළමුන් දෙදෙනෙකු හෝ පිරිමි ළමුන් එක් අයෙකු පමනක් බැහැරව යාම කල යුතුය.
  • පාසල් සීනුවට අනුව ක්‍රියාත්මක විය යුතුය.
  • ගුරුවරයෙකු පන්ති කාමරයේ නොමැති අවස්ථාවල විනීත ලෙස පන්තියේ හැසිරිය යුතුය.
  • විවේක කාලය තුල හැර අන් වෙලාවන් තුළදී පන්ති කාමරයෙන් පිටත ගුරැවරයෙකුගේ අවසරයකින් තොරව නිකරැනේ රැදී සිටීම හෝ සංචාරය කිරිම නොකල යුතුය.
  • පොදු කටයුත්තකට කණ්ඩායම් ලෙස පන්තියෙන් බැහැරට යන විට දෙදෙනා බැගින් පේලියට ගමන් කල යුතුය.
  • පාසල් භූමියේ සිට වැටෙන් අන් අය සමග කථා කිරීම, ද්‍රව්‍ය හුවමාරු කරගැනීම නොකල යුතුය.
  • පාසලේ පොදු දේපළ ආරක්ෂා කළ යුතුය.
  • පාසලට නිර්දේශිත පාසල් බෑග් පමණක් රැගෙන ඒම.
  • කැම පෙට්ටි වල පමණක් ආහාර ගෙන ඒම.
  • පොලිතීන් ද්‍රව්‍යවල ඇසුරූ ආහාර හෝ ආහාර පාර්සල් පාසල තුලට ගෙන ඒම නොකල යුතුය.
  • දින තුනකට වඩා අඩුවෙන් නොපැමිණී අවස්ථා වලදී මව/පියා/භාරකරුගේ අත්සනින් ඒ බව පන්තිභාර ගුරුවරයාට දැනුම් දිය යුතු බවත් දින තුනක් හෝ ඊට වැඩියෙන් නොපැමිණී අවස්ථාවක මව/පියා/භාරකරු පැමිණ පන්තිභාර ගුරුවරයා/විදුහල්පතිවරයා හමුවිය යුතුය.
  • පාසල අවසන් වීමේදී එකිනෙකා පිටුපස දෙදෙනා බැගින් පේලියට ගේට්ටුවෙන් පිටවිය යුතුය.
  • පාසල් අවසන් වීමෙන් පසු බස් රථ පැමිණෙන තෙක් බස් නැවතුම් ස්ථානයේ සංවරව, විනීතව සිටිය යුතුය
  • පාසලෙ පවැත්වෙන අමතර පන්ති සදහා නිල ඇදුමෙන් පැමිණිය යුතුය. විෂය භාහිර කටයුතු වලදී ගුරු අවසරය ඇතිව සංවර ඇදුමකින් පැමිණිය යුතුය.
  • ගුරු ගරුත්වය රැකෙන පරිදි විනීතව විනය ගරුකව හැසිරය යුතුය.
  • සොරකම් කිරීම නොකල යුතුය.
  • පාසල් ඇදුමින් හෝ අන් ලෙසකින් පාසලෙන් පිටත දී පාසලට අගරුත්වයක් ඇතිවන අයුරින් හැසිරීම නොකල යුතුය.
  • ගුරු දෙගුරු සබදතා පොත සෑම දිනකම පාසලට රැගෙන ආ යුතුය.
  • පොලිතීන්,ප්ලාස්ටික්,සංන්නිවෙදන උපකරණ,මකන දියර,චුයින්ගම් වැනි දෑ පාසලට රැගෙන ඒම නොකල යුතුය.
  • ජංගම දුරකතන, මත් ද්‍රාව්‍ය පාසලට රැගෙන ඒම, ළග තබා ගැනීම හෝ භාවිතා කිරීම නොකල යුතුය. අන් සිසුන් ඒ සදහා පෙළඹවීම නොකළ යුතුය.
  • පාසල් වේලව තුල නොදන්වා පාසලින් බැහැර වීම නොකල යුතුය. 
  • පාසල් වේලාව තුල තනිව හෝ කණ්ඩායම් වශයෙන් පාසල් භූමියේන් පිටත රැදීසිටීම නොකල යුතුය.
  • ප්‍රේම සබදතා පැවැත්වීම,එවැනි කටයුතු සදහා  සහෝදර ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට අනුබල දීම, බලපෑම් කිරීම නොකල යුතුය.
  • පාසල් ඇදුමින් සැරසී නිවසින් පිටවී වෙනත් ස්ථනවලට යෑම, රැදීසිටීම නොකල යුතුය.
  • පාසල තුලදී හෝ ඉන් පිටතදී සහෝදර පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට හෝ අන් පාසල්වල ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට කායිකව හෝ මානසිකව හානි වන අයුරින් කිසිදු ක්‍රියාවක් සිදු නොකල යුතුය.
  • පාසල් ශිෂ්‍ය භාවයට නොගැලපෙන කිසිවක් සිදු නොකල යුතුය.
Polwaththa M.V.

පොල්වත්ත ජාතික පාසල

අම්පාර කලාපය

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • :  
  • Polwaga Janapadaya,Ampara

: (+94)632051929

: (+94)632051929

: [email protected]

Supported By

© 2026 Polwaththa M.V.. All rights reserved. Design with by Webcomms Global | Help Desk