විදුහල්පති පණිවිඩය
පොල්වත්ත ජාතික පාසල
හෙට ලොව ජය ගත හැකි ගුණ නැණ පිරි දුවෙක් පුතෙක් යන දැක්ම සාක්ෂාත් කරමින් අඩසියවසක් පුරා දිගාමඩුලු පුරවරයේ දුවා දරුවන් රැසක් දැයට දායාද කළ අභිමානවත් පාසලක් වු පොල්වත්ත ජාතික පාසලේ වත්මන් විදුහල්පති ලෙස සුභාශිංසන එක් කිරීමට ලැබීම භාගයක් ලෙස සලකමි.
හෙටට ඔබින දැනුම ආකල්ප කුසලතා පිරි නිපුණතාවයන්ගෙන් යුතු අභියෝග වලට දිරියෙන් මුහුණ දිය හැකි සිසු දරු පරපුරක් බිහි කරලීම අපගේ අරමුණයි. දිනෙන් දින සීඝ්‍රයෙන් වෙනස් වන ලෝකය අබිමුව හුදකලා නොවී සයිබර් ලොව නිවරදිව නිරවුල්ව සැරිසරමින් පිරිපුන් පෞරුෂයිකින් යුතු පුරවැසියන් වී හෙට ලොව බබළවන්නට අම්පාර පොල්වත්ත ජාතික පාසලේ දුවා දරුවන්ට ශක්තිය ධෛර්යය නොඅඩුව ලැබේවායි ප්‍රාර්ථනා කරමි.
H.M.S.K.හේරත්
විදුහල්පති
පොල්වත්ත ජාතික පාසල .
විදුහල්පති
පොල්වත්ත ජාතික පාසල .