පාසලේ නිල නිවාස වන්නෙ මයුර,තිසර සහ කෝකිල යි. මෙම නිවාස වල වර්ණයන් පිලිවෙලින් රතු,කහ සහ කොල වේ. පාසලෙ නිවාසාන්තර උලෙළේදී මෙම නිවාස වලට සිසුන් වෙන් කර නිවාසාන්තර උත්සවය පවත්වනු ලබයි.