| පාසල ආරම්භ වූ දිනය | 1966 පෙබරවාරි 21 |
|---|---|
| පාසල රජයට පවරා ගත් දිනය | 1966 පෙබරවාරි 21 |
| ජාතික පාසලක් වූ දිනය | 1996.04.29 |
| පාසල් වර්ගය | 1 C |
| පාසල් අංකය | 1601009 |
| සංගණන අංකය | 15079 |
| පාසල සතු භුමියේ ප්‍රමාණය | අක්. 15 |
| පාසල පිහිටි පළාත | නැගෙනහිර |
| දිස්ත්‍රික්කය | අම්පාර |
| කලාපය | අම්පාර |
| කොට්ඨාසය | අම්පාර |
| ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය | අම්පාර |
| ග්‍රාම සේවක වසම | පොල්වගාජනපදය |
| ග්‍රාම සේවා කොට්ඨාස අංකය | 106 |
| මුළු ශ්‍රේණි ගණන | 13 |
| මුළු පන්ති ගණන | 42 |
| 2023 ජූනි මාසයට මුළු ශීෂ්‍ය ගණන | 884 |
| 2023 ජූනි මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන | 47 |
| පාසලේ වර්ණය | මෙරොන්,සුදු |
- Home
- අපේ පාසල ගැන
- අනන්‍යතාවය
- පාසලේ පැතිකඩ