side2.jpeg
side1.jpeg
WhatsAppImage2023-09-07at111230.jpeg
side3.jpeg
FB_IMG_1694010881715.jpeg
FB_IMG_1694010905326.jpeg
PlayPause
previous arrow
next arrow
Shadow

 

පාසලේ දැක්ම

 

හෙට ලොව ජයගත හැකි ගුණ ණැන පිරි දුවෙක් පුතෙක්.

අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

 

 

නැගෙනහිර පළාතේ අම්පාර නගරයේ සොභාව සෞන්දර්යයෙන් අනූන සුන්දර පරිසරයක පිහිටි අප පාසල නැණ ගුණ සපිරි පුරවැසියන් සිය දහස් ගණනක් රට දැයට තිළිණ කළ කීර්තිමත් විදුහල් මාතාවකි.

 

විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ද්විතියික අංශය යටතේ ක්‍රියාත්මක වේ. තාක්ෂණ වේදය සදහා අම්පාර ප්‍රදේශයෙ පවතින තාක්ෂණ පීඨ පහසුකම් වලින් සමන්විත අප තාක්ෂණ විශය ධාරාව ඔහ්සේ ඉදිරියට යාම සදහා නව පරපුරේ සිසුන් හට අත්වැල සැපයීම අප පාසල මගින් සිදුකරනු ලබයි

Read More

පාසලේ මෙහෙවර

 

හෙටට ඔබින දැනුම ආකල්ප කුසලතා පිරි නිපුනතා කරා රැගෙන යාම

Notice Board

පාසලේ ටෙනිස් පිටිය විවෘත කිරීම

Polwaththa National School